කාලෙකට පස්සේ රුවන් – ෂෙරිල් එකතු වෙලා ලස්සන Photoshoot එකක් කරලා තිබුණා.
මේ දෙන්නා විවාහ වෙලා දැන් වසර ගණනාවක් වෙනවා වගේම ඒ ආදරය නම් කවදාවත් වෙනස් වෙලා නැහැ.
ඉතිං ඉන්දියානු ක්‍රමයට හැඩ වෙලා මේ දෙන්නා ලස්සන Photoshoot එකක් කරලා තිබුණා.
මේ ගැන ලස්සන සටහනකුත් ෂෙරිල් මුහුණු පොතට එක් කරලත් තියෙනවා,
ඒ සතුට යනු “සෑම මිනිත්තුවකම ආදරයෙන් සහ කරුණාවෙන් ජීවත් වීමේ අධ්‍යාත්මික අත්දැකීමයි” කියලයි.





