ශේෂද්‍රි ප්‍රියසාද් දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඉතිං අද ඇයගේ උපන්දිනය.
උපන්දිනයට ගොඩක් දෙනෙක් ශේෂද්‍රිට සුබ පැතුම් එක් කරලා තිබුණා.
ඒ සැබූ පැතුම් අතරේ විශේෂ සුබ පැතුමකුත් ශේෂද්‍රිට ලැබුණා.
ඒ වෙන කාගෙන්වත් නෙමෙයි.
ශේෂද්‍රිගේ ආදරණීය සැමියා වන ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිශාන්ගෙන්.
ගෙදර හැම වගකීමක්ම අරගෙන සතුටෙන් සැනසීමෙන් ඉන්න ඉඩ හදලා දෙන ඔයාට සුබ උපන්දිනයක්.

