පුබුදු – මාෂි කියන්නේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක්.
මේ කියන්නේ ඒ දෙන්නා ගැන ලැබුණු අලුත්ම ආරංචියක් ගැන.
හැමෝම දන්නවනේ පුබුදු – මාෂි, මව් පිය පදවිය ලබන්න සූදානම් වෙලා හිටියේ කියලා.
ඔන්න ඉතිං ඔවුන්ගේ කැදැල්ලට දූ සිගිත්තියක් ඇවිල්ලා.
“යේළි කෙයාරා” ඒ තමයි දියණියගේ නම…
ඉතිං මේ ගැන මාෂි වගේම පුබුදු ආදරණීය සටහනක් මුහුණුපොතට එක් කරලා තිබුණා.


