“සුභම සුභ උපන්දිනයක් මගෙ අහිංසක, ලස්සනම ලස්සන හිතක් තියෙන ලස්සන කෙල්ලට…💕🥹 හැමදාම සතුටින් ඉන්න මගේ පැටියෝ … මං ඔයාට ගොඩක් ආදරෙයි”
කාටද මේ ආදරණීය සුබ පැතුම ලැබුණේ?
ඒ ළඟදී විවාහ වුණ අමන්දා සිල්වාට.
ඇයගේ සැමියා තමයි අමන්දාගේ උපන්දිනයට මෙහෙමෙ සුබ පැතුමක් පළ කරලා තියෙන්නේ.