මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර හීනටිගල ළඟදීම විවාහ වෙන්න ඉන්නේ කියලා හැමෝම දන්නවා නේ.
ඉතිං ඔවුන්ට ආදරය කරන ගොඩක් දෙනෙක් ඒ දවස එනකන් බලාගෙන ඉන්නේ.
කොහොමවුණත් අද දවස එයාලට මංගල දවසක්.
ඒ අද තිබුණ විවාහ උත්සව කිහිපයකටම මාධවී සහ කසුන් සහභාගී වෙලා හිටපු නිසා.
ඉතිං එහිදී ඔවුන් ගත්ත ඡායාරූප ටිකක් තමා මේ…