මාධවී වත්සලා ඇන්තනී කියන්නෙ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්…
ඇයට ඇගේ පණ හා සමාන කෙනා තමයි ඇගේ පියා..
ඉතින් පුංචි කාලෙ ඉඳන් මාධවී දකින්නේ ඔහුගේ කලා කටයුතු….
ඒ වගේම තමන්ගේ අනාගත සහකරුවාත් අප්පච්චි වගේම කෙනෙක් කියලා හැගෙනකොට ඒ හැඟීම මොන වගේ ඇතිද?
ඉතින් මේ ගැන කියලා මාධවී අපූරු සටහනක් එක් කරලා තිබුණා.