රංගන ශිල්පිනි නෙහාරා පීරිස්ගේ උපන්දිනය අදයි
ඇගේ ආදරණීය සැමියා මේනක රාජපක්ෂ ඇයට සුබ පැතුම් එක් කර තිබුණා
Not many people get to experience the kind of love we posses. I know that it will only get stronger as we continue to grow. I love you baby. Happy birthday to my forever love😘😘😘😘😘😘😘 #Nehara
.
happybirthday #wife #iloveyou #beauty #nehara #menakerajapakse
ඇයට ආදරය කරන බොහෝ පිරිසක් ඒ අතරට සුබ පැතුම් එක් කර තිබුණු අතර අපිත් ඇයට සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පැතුම් එකතු කරනවා හදවතින්ම