කුෂානි සඳරේඛා කියන්නේ මෙරට සිටින දක්ෂතම වගේම ජනප්රිය ගායන ශිල්පිනියක්.
ගායනයට විතරක් නෙමෙයි රංගනයටත් ඇය උපන්හපන්කම් කියනවා.
දක්ෂ සංගීත ශිල්පියෙකු වන කසුන් කල්හාර සමග හොඳ පවුල් ජීවිතයක් ගත කරන කුෂානි ආදරණීය දියණියකගේ මවක ද වනවා.
ඉතිං කුෂානි, කසුන් සහ දියණිය සමග ඉන්න ඡායාරූපයක් සිය මුහුණු පොතේ පළ කරලා තිබුණා.