රන්බීර් කපූර් සහ ආලියා බාත් කියන්නේ බොලිවුඩ් හි සිටින අතිශය ජනප්‍රිය තරු දෙකක්.
ඉතිං මව් පිය පදිවි ලැබූ ඔවුන් දෙදෙනාගේ දියණිය පළමු වරට මාධ්‍ය හමුවේ පෙනී සිට තිබෙනවා.
කපූර් පවුලේ තිබුණ සාදයකට සහභාගී වෙන්න ගිය අවස්ථාවක දී දියණිය වන රාහා සමග ආලියා බාත් සහ රන්බීර් කපූර් පෙනී සිටියා.
ඇස් දෙක බෝනික්කෙක්ගේ වගේ ලස්සන රාහාගේ ඇස් දෙක හරියටම එයාගේ සීයා වන රාජ් කපූර්ගේ වගේ.
2022 වසරේ නොවැම්බර් මාසයේ දී උපත ලැබූ රාහාට දැන් වයස අවුරුද්දක්.
