ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනයට අනුව ජල ගාස්තුව ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ජල ගාස්තුව 3%කින් පමණ ඉහළ යන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
ජනවාරි පළමුවනදා සිට ක්රියාත්මක වන පරිදි ජල ගාස්තුව සංශෝධනය සිදුවනු ඇති.
© 2022 - Gossip King. .