ඕෂධී හේවාමද්දුම කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඉතිං අද ඇයගේ උපන්දිනය.
ඕෂධී නම් කියන්නේ මේ උපන්දිනය හරිම විශේෂයි කියලා.
ඇය උපන්දිනයේ දී රසිකයින්ට ආදරණීය ආරාධනයක් ද සිදු කළා.
ඒ, ඕෂධීගේ වයස හරියට කිව්වොත් ඒ කෙනාගේ ගෙදරටම කේක් කෑල්ලක් එවනවා කියලා.
