මෙරට සිටින අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ.
ඒ වගේම ඇය සම්මානනීය රංගන ශිල්පිනියක්.
කොහොමවුණත් යුරේනිගේ විලාසිතාවන් ගැන බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙනවා.
ඉතිං මේ යුරේනි දාපු ලස්සන ඡායාරූප ටිකක්.
බලන්නකෝ ඉතිං නිල් පාට ගවුමකින් සැරසුණු යුරේනිගේ ලස්සන.


