ජනප්‍රිය රංගන ශිල්පී අඛිල ධනුද්දර නුදුරේදීම දෙවන වරටත් පිය පදවිය ලබන්න ඉන්නේ කියලා හැමෝම දන්නවානේ.
ඉතිං අද අඛිලගේ සහ ඔහුගේ ආදරණීය බිරිඳ වන ඒමිගේ 5 වන විවාහ සංවත්සරය අදට යෙදිලා තියෙනවා.
ඒ වගේම ඔවුන්ගේ ආදරණීය දියණිය ආරණ්‍යාගේත් සිව්වන උපන්දිනයත් යෙදිලා තියෙන්නේ අද වගේ දවසක.
අද වගේ සුබ දවසක ඔන්න ඉතිං අඛිල මෙච්චර කල් හංගගෙන හිටිය රහසක් අරගෙන ඇවිල්ලා.
ඒ තමයි ඔවුන්ට ළඟදීම හම්බ වෙන්න ඉන්නේ පුතෙක් කියලා.
අඛිල නම් කියන්නේ හංගන් උන්නු රහසක් කියන්න අද හොඳ සුභ දවසක් කියලයි.




