ජනප්‍රිය රංගන ශිල්පී අඛිල ධනුද්දරගේ සහ බිරිඳ ඒමිගේ 5 වන විවාහ සංවත්සරය පසුගියදා යෙදී තිබුණා .
ඒ විතරක් නෙමෙයි විවාහ සංවත්සර දිනයේදීම තමයි දියණිය ආරන්‍යාගේ සිව්වන උපන්දිනයත් යෙදිලා තිබුණේ.
ඉතිං ඒ වෙනුවෙන් ආරන්‍යාගේ යහළුවොත් එකතු කරගෙන උපන්දින සැමරුමක් සංවිධානය කරන්න අඛිලත්, ඒමිත් අමතක කළේ නැහැ.
මේ එම අවස්ථාවේ ගත්ත ඡායාරූප කිහිපයක්.








