රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අනතුරට පත්වීමට පෙර ඔහු බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී තිබුණා
අනතුරුවයි කටුනායක අධිවේගී මාර්ගයේ දී අද (25) අළුයම ඔහු රිය අනතුරට පත්ව ඇත්තේ.
එම මංගල උත්සවයේ දී එම මනාල යුවළ විසින් සනත් නිශාන්ත මහතා සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපය ද මුහුණුපොතට එක් කර තිබුණා.