දිනක්ශි ප්‍රියසාද් කියන්නේ මෙරට සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඒ වගේම ඇය සමාජ මාධ්‍යවල පළ කරන දේවල් නිසා නිරන්තරයෙන්ම කථාබහට ලක්වෙන චරිතයක්.
දිනක්ෂි ආදරණීය මවක් කියලත් කොයි කවුරුත් දන්නවනේ.
ඉතින් පසුගියදා දිනක්ෂි දියණිය සාරන්‍යා සමග සිටින අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලවල පළ කරලා තිබුණා .