ජගත් මනුවර්ණ ඩකා ජාත්‍යන්තර සම්මාන උළෙලේදී හොඳම අධ්යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා
ඒ රහස් කියන කඳු සිනමා පටය වෙනුවෙනුයි
ජගත් මනුවර්ණගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය මෙය බවයි පැවසෙන්නේ .
මෙම චිත්‍රපටය 52 වැනි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ රොටර්ඩෑම්හිදී හොඳම ආසියානු වෘතාන්ත චිත්‍රපටය සඳහා වන NETPAC සම්මානයද දිනා ගනු ලැබුවා