නිරූපණය කියන්නේ එහෙම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
ඉතින් ඔයත් නිරූපණය ගැන අහලා තියෙන කෙනෙක් නම්
Natalia Anisimovaව දන්නවා ඇති.
එයා රුසියානු ජාතික නිරූපිකාවක්.
ඇය පසුගියදාක සිදුකල ලෝකප්‍රකට වූ නිරූපණයක් තමයි මේ.
සුදු පැහැති Fighter මත්ස්‍යයෙකුගේ ස්වරූපය නිරූපණය වන ලෙස තමයි ඇය මෙම නිරූපණය සිදුකරලා තියෙන්නේ.








