කවුරුත් දන්න, කතා මවන චරිතයක් වුණු මාධවී ඇන්තනීට නැවතත් මංගල සීණු නාද වෙලා තියෙනවා.
මාධවී ඇන්තනී මෙසේ විවාහ වෙලා තියෙන්නේ ප්‍රවිණ ගීත රචක කසුන් මහේන්ද්‍ර හීනටිගල සමගයි.
කා අතරත් ජනප්‍රිය චරිතයක් වෙච්ච මාධවීගෙයි කසුන්ගෙයි මේ ආදර සම්බන්ධය නම් රහසක් නෙමෙයි.
කොහොම නමුත් අලුතෙන් පටන්ගන්න යන මේ අලුත් ජිවිතයට ඔබ දෙදෙනාටම Gossip King අපි සුභ ප්‍රර්ථනා කරනවා.
























