“😭💔🙏 තාත්තා කියන්නේම සංසාරයක් 😭
දුවෙක්ට දරාගන්න අමාරුම හැගීමක් ජීවත්ව ඉදියදීම ලෝකයටත් වඩා ආදරේ කරන තාත්තා කියන බැදීමෙන් ඈත්වන එක💔🥹”
මෙන්න මේ විදියට සංවේදී සටහනක් තියන්නේ වෙන කවුරුවත් නෙමෙයි ශ්‍රී ලංකාවේ අංක එකේ නිරූපණ ශිල්පිණියක් වන ත්‍රිකලා ධරණි විසින්
අපිට අහන්න ලැබුණ හැටියට ත්‍රිකලා ගේ ආදරණිය පියාණන් සංසාර ගමන කෙළවර කරන උතුම් ශාසනාවතරණයට පිවිසිලා තියෙනවා.
ඉතින් දුවෙක් විදියට තමන්ගේ ආදරණිය පියාණන්ගේ මේ උතුම් ක්‍රියාව පිළිබඳව ත්‍රිකලා බොහොම සංවේදී සටහන් එකතු කර තියෙනවා අපිට දකින්නට ලැබුණා.
සංසාර ගමන කෙළවර උතුම් නිර්වාණ අවබෝධයට මේ සියල්ල හේතු වෙන්න කියලා උන්වහන්සේට ප්‍රර්ථනා කරනවා.















