අනුෂ්ක උදාන – වොල්ගා කල්පනී පෙම්වතුන් කියලා කට කතාව නම් ගියේ දැන් ගොඩක් කල් ඉදං..
ඔන්න ඉතිං ඒ කට කතාවලට උත්තරයක් දෙමින් ඒ දෙන්න බැදලා..
හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට කියලා ගොඩක් දෙනෙක් කිව්වොත් ඔන්න ඉතිං ඒ දෙන්නා හැමෝටම පේන්න විවාහ වෙලා..
ඉතිං නව යුග දිවියකට එළඹුණු අනුෂ්කටත් වොල්ගාටත් Gossip king අපි සුබ පැතුම් එක් කරනවා.




