ලෝකයේ තියෙන ආදරණීයම බැඳීම තමයි පියෙක් සහ දියණියක් අතර තියෙන්නේ.
දුවෙක් තමන්ගේ ජීවිතයේදී හුඟක්ම ආදරය කරන්නේ තමන්ගේ තාත්තාට.
තාත්තාටත් දුවෙක් කියන්නේ ලෝකයක්.
ඒ වුණත් එහෙම ආදරණීය බැඳීමක් තියෙන තැනකදී පියෙකුට තම දියණිය අහිමි වෙනවා කියන්නේ එය කිසිසේත්ම දරාගත නොහැකි වේදනාවක්.
ඉතිං හැමෝම හඳුනන, ඒ වගේම කවුරුත් ආදරය කරන ජනප්රිය ගායන ශිල්පියෙක් තමයි කිංග්ස්ලි පීරිස් කියන්නේ.
ඔහුගේ දියණිය මීට අවුරුදු 7කට කලින් මේ ලෝකයෙන් හදිසියේම සමු ගත්තා.
ඒ, රෝගී තත්ත්වයක් හේතුවෙන්.
ඉතිං කිංග්ස්ලි පීරිස් දුවගේ සොහොන්කොත ලඟට ගිහින් දුවව සිහිපත් කරලා තිබුණා.