කලා ලෝකයේ කොයි කවුරුත් ආදරය කරන, ප්‍රවීණ ගායන ශිල්පීන් යුවලක් වන අතුල අධිකාරිගේ සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරි අද විවාහ දිවියට එළඹිලා.
ඇයගේ අත ගත්තේ දක්ෂ ලීඩ් ගිටාර් වාදන ශිල්පියෙකු වන දනිඳු පෙරේරා සමගයි.
ඔහු සිහශක්ති සංගීත කණ්ඩායමේ වාදන ශිල්පී අශෝක පෙරේරා මහතාගේ පුතණුවන් වනවා.
කාවින්ද්‍යාගේ සහ දනිඳුගේ විවාහ උත්සවය ගංගාරාමය විහාරස්ථානයේ සහ කොළඹ ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක මේ වන විට පැවැත්වෙනවා.
ඉතිං Gossip King අපිත් නව දිවියට එළඹි කාවින්ද්‍යා සහ දනිඳුට සුබ පැතුම් එක් කරනවා.