මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව අද ඉටු උනා🙏❤️ කොයි තරම් කාලයක් ඔයාවයි මල්ලිවයි තුරුළු කරගෙන පණ වගේ ආරක්ෂා කරගෙන තනියම ජීවත් උනාද ❤️ අද දවස අම්මි ගොඩක් සතුටින් මගේ පණව බාර දුන්නා.. ඒත් අම්මි ජීවත් වෙලා ඉන්න තාක්කල් පණ වගේ ඔයාලව මම බලාගන්නවා..🙏 හැමදාටම මගේ දුවට දනිදු පුතා එක්ක සතුටින්ම ඉන්න ලැබේවා..🙏 මගේ රත්තරන් දුවට බුදුසරණයි 🙏❤️😘