ප්‍රතිභාපුර්ණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ වියෝවත් සමග ඔහුගේ දියණිය වන කලා ශිල්පිනී මාධවී වත්සලා තවමත් ඉන්නේ ඉතාමත් දුකින්.
ඇය සිය Facebook ගිණුමේ පළ කරන දේවල්වලින් ඒ බව පේනවා.
මාධවී නිරන්තරයෙන් සිය පියා ගැන නොයෙකුත් සටහන් Facebook ගිණුමේ පළ කරනවා.
ඉතිං ඇයගේ සහෝදරයා වන සජිත ඇන්තනීගේ පුතා ජේඩන් සමග ඉන්න ඡායාරූපයක් පළ කරමින් අපූරු සටහනක් මාධවී මෙලෙස එක් කරලා තිබුණා.