සමිතා මුදුන්කොටුව කියන්නේ හැමෝම ආදරය කරන ගායන ශිල්පිනියක්.
ඇයා නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන චරිතයක් වගේම හරිම ආදරණීය චරිතයක් කියලයි බොහෝ දෙනෙක් කියන්නේ.
ඉතිං අද දිනය ඇයට සුවිශේෂී දිනයක් වනවා.
ඒ, සිය පුතු වන ෂේන්ගේ උපන්දින නිසා.
ඉතිං පුතාගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරමින් සමිතා අපූරු සටහනක් එක් කරලා තිබුණා.