ප්රවීණ රංගන ශිල්පිනි දුලිකා මාරපන අපූරු ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා
ඒ සටහනේ ඇය අන්තිමට සඳහන් කර තිබෙන්නේ “දැන් මං , මං ගැන හිතන්න කාලෙ ඇවිත් …🥰🥰🥰❤️❤️❤️
ආයුබොහෝවේවා !!!!! කියලයි
කෙසේවෙතත් අද ඇයගේ උපන්දිනය
ඇයට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්රාර්ථනා කරන්න බොහෝ පිරිසක් එකතුවෙලා ඉන්නවා
සිංදු කීවා , නැටුවා , රැගුවා , ගන්න ඕන සම්මානත් ගත්තා , ආදරේ පුරෝලා හම්බුනා … පින් .
මිනිසුන් වෙනුවෙන් දරුවො වෙනුවෙන් , මේ පොලොව වෙනුවෙන් හඩක් නැගුවා සතුටුයි…..
ඒ අතරේ ඉදහිට බැනුනුත් ඇහුවා …… ජීවිතේ එහෙම තමා …
මට මාර සතුටුයි මං ගැනම ..මගේ ගමන මං යනවා හෙමින් හෙමින් .…..
දැන් මං , මං ගැන හිතන්න කාලෙ ඇවිත් …
ආයුබොහෝවේවා !!!!!