ජනප්රිය රංගන ශිල්පිනී නිපුණිකා හේවාගමගේ විවාහ වෙලා වසර 3ක් ගත වෙලාලු.
ඉතිං ඒ වෙනුවෙන් ඇයගේ සැමියා වන ලහිරු දිසානායක අපූරු සටහනක් සිය Facebook ගිණුමේ තබා තිබුණා.
මේ වෙනකොට ඔවුන්ගේ ආදරය අලුත් කරන්න පුංචි දියණියකුත් ඉන්නවා.

© 2022 - Gossip King. .