හැරී කුමරු, මේගන් කුමරිය සමග විවාහ වීමත් සමග රජ පවුලෙන් ඉවත්වුණ අතර දෙවන එළිසබෙත් රෑජිණ මියගොස් චාල්ස් රජු රජකමට පත්වීමත් සමග නැවතත් හැරී මේගන් යුවල රජ පවුලට එකතුකර ගැනීමට හැකියාවක් තියනවාද යන්න පිළිබඳව සාකච්ඡා පැවත්වුණා.
චාල්ස් රජුගේ හිටපු සහයකයෙක් පවසන්නේ හැරී මේගන් යුවලව චාල්ස් රජු විසින් ආපසු රජ පවුලට එකතු කරනොගන්නේ නම් එම තීරණය විලියම් කුමාරයට ගැනීමේ බලය රාජකීය නීතියේ තිබෙන බවයි.
කෙසේ නමුත් මේ පිළිබදව කිසිවක් විළියම් කුමාරයා සහ බකිංහැම් මාළිගාව ප්රකාශ කර නොමැත.