කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ.
ඒ වගේම ගෙවින් අභිෂේක් කියන්නෙත් නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිලිපියෙක්.
මේ කියන්නේ යන්නේ උමාලිගේ සහ ගෙවින්ගේ ජීවිතයේ නව ආරම්භයක් ගැන.
ඒ තමයි ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම.
මේ ගැන උමාලි වගේම ගෙවින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල ඡායාරූපයක් පළ කරලා තිබුණා.
ඒ, ජීවිතයේ නව ඇරඹුමක්…ආදරයට කල නොහැක්කක් නොමැත… කියලා.
ඒ වගේම තව ඉඟියකුත් ඔවුන් දීලා තියෙනවා.
ඔවුන්ගේ දවස මාර්තු 29 කියලා.