මේ දවස් වල කාගේත් කතා බහට ලක් වෙන අපූරු ඡායාරුප පෙළක් සමාජ මාධ්‍යයේ හුවමාරු වන අතර ලොකු කතා බහක්ද මේ නිසා ඇති වී තිබෙනවා.
ඒ කිම් කාර්ඩේෂන්ගේ,
ඇය විස්තරාත්මකව එම සිද්ධිය පැහැදිලි කර තිබුණා,
ඇයගේ දෛනික ව්‍යායාම කරන අතරතුර පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් ඇයගේ ඡායාරුප කිහිපයක් රහසිගතව ලබා ගෙන තිබෙන බවයි ඇය සඳහන් කරන්නේ,
කෙසේ වුවත් ඇය මෙහිදී හැඳ සිටි ඇඳුමේ ස්ථාන කිහිපයක් ඇයගේ සමෙහි පාටින් පෙනෙන්නට වී ඇති අතර දකින පුද්ගලයෙක් ඇය සම්පුරණයෙන්ම නිරුවතින් සිටින බවටයි එම ඡායාරුප වලින් හැඟී යන්නේ යැයි ඇය පවසා තිබුණා.