මේ දවස් වල සජිත ඇන්තනී ආදරණීය බිරිඳ බුවී සහ චූටි පුතත් එක්ක ඉන්නේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක.
සජිත සති කිහිපයක් පුරා ප්‍රසංගවලට සම්බන්ධ වෙලා ප්‍රේක්ෂකයින්ට ආදරය බෙදන අතරතුරේ බුවීට හැමදාම දෙන ආදරේ වෙනම විදිහකට දීලා පුදුම කරන්න හිතාගෙන මෙල්බර්න් නුවර පැවැත්වුණු ප්‍රසංගයක් අතරතුර ඇයව වේදිකාවට කැඳවනවා.
සජිත බුවී දෙන්නගෙ ආදරණීය පුංචි පුතා ඒඩ්න් ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් බලාගෙන ඉද්දි සජිත බුවී වෙනුවෙන්ම ගායනා කරපු “මිහිරාව ආවා ගීතය” වේදිකාවෙදි ගායනා කරලා ඇයව පුදුම කරවලා තිබෙනවා.