සමහරක් වෙලාවට අපිට මේ බාහිරින් සිදුවෙන කිසිම දෙයක් අපේ පාලනය යටතට ගන්න බෑ – උමාලි තිලකරත්න මුහුණු පොතේ තැබූ සංවේදී සටහන
උමාලි තිලකරත්න කියන්න පුංචි තිරයෙන් ඉදහිට හමුවෙන කවුරුත් ආදරේ කරන නිහතමානී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය මුහුණු පොතෙත් බොහෝම කතාබහට...